ආදරය කියන්නේ වචනවලට වඩා ක්රියාවලින් පෙන්වන දෙයක් – ඔබේ ආදරණීය වැඩිහිටියන්ට සෞඛ්යය තෑගි කරන්න
ආදරය කියන්නේ "මම ඔයාට ආදරෙයි" කියලා කියන එක විතරක් නෙවෙයි. ඒක අපේ ක්රියාවලින්, සැලකිල්ලෙන් සහ රැකවරණයෙන් පෙන්වන දෙයක්.
අපි ආදරය කරන අයට මල් පොකුරක් දෙනවා. චොකලට් එකක්, කේක් එකක්, ලස්සන තෑග්ගක් දෙනවා. සමහර වෙලාවට එකට සංචාරයක් යනවා. මේ හැම දෙයකින්ම අපි කරන්නෙ අපේ ආදරය සහ සෙනෙහස ප්රකාශ කරන එක.
හැබැයි... අපේ අම්මාට, තාත්තාට, ආච්චිට, සීයාට වගේ ජීවිතේ වැඩිපුරම කැපකිරීම් කළ අයට දෙන හොඳම තෑග්ග මොකක්ද?
ඒ අයගේ සෞඛ්යය ගැන හිතන එක.
වයසත් එක්ක එන අපහසුතා අපිට නොපෙනෙනවා
දවසින් දවස වයසට යද්දී ශරීරයේ මාංශපේශි, සන්ධි සහ ස්නායු මත ඇතිවන පීඩනය වැඩි වෙනවා.
අපේ වැඩිහිටියෝ තමන්ගේ වේදනාව හැම වෙලාවෙම කියන්නේ නැහැ. දුවට, පුතාට, මිනිබිරියට, මුණුබුරාට කරදර කරන්න අකමැති නිසා ඒ අමාරුකම් හිතේ තියාගෙන ඉන්නවා.
නමුත් ඔවුන්ට දැනෙන අපහසුතා නම් බොහෝයි.
පඩිපෙළක් නැගලා බැහැලා යනකොට
ගෙදර පිරිසිදු කරනකොට
කුස්සියේ දිගු වෙලාවක් වැඩ කරනකොට
මිදුලේ වගා වැඩ කරනකොට
ටික වෙලාවක් ඉඳගෙන නැගිටිනකොට
එකම පැත්තට නිදාගෙන අනෙක් පැත්තට හැරෙනකොට
බිමට නැවී යමක් ගන්නකොට
බරක් උස්සනකොට
මේ වගේ දෛනික වැඩ අතරේ සන්ධි, මාංශපේශි සහ ස්නායු වේදනාවන් ඇතිවීම සාමාන්ය දෙයක්.
ඒ නිසාම සෑම නිවසකම තිබිය යුතු සත්කාරයක්
එවැනි අවස්ථාවල ඔබේ නිවසේ තිබිය යුතු වටිනාම දේවල්වලින් එකක් තමයි Asthijeewa Ayurveda Pain Relief Treatment.
ස්වාභාවික ආයුර්වේදික ඖෂධීය ශාකසාරවලින් නිෂ්පාදනය කර ඇති නිසා අම්මාට, තාත්තාට, ආච්චිට, සීයාට, නැන්දාට හෝ මාමාට විශ්වාසයෙන් ලබාදිය හැකි සත්කාරයක්.
අපි ශ්රී ලාංකිකයන් විදිහට දේශීය ආයුර්වේදයට සහ ඖෂධීය ශාකවලට විශාල විශ්වාසයක් තබන පිරිසක්. විශේෂයෙන්ම හෙළ වෙදකමේ තෙල් සම්බාහනයකට වැඩිහිටියන් දක්වන්නේ විශේෂ කැමැත්තක්. වයසත් සමඟ එවැනි සත්කාර ඔවුන්ට තවත් වැදගත් වෙනවා.
Asthijeewa Massage Ball – සම්ප්රදායික සම්බාහනයට නව පහසුවක්
Asthijeewa සත්කාරයේ ඇති විශේෂත්වයක් තමයි ඖෂධීය වියළි ශාකවලින් නිපදවූ Massage Ball එක.
එය භාවිතයෙන් සම්බාහනය කිරීමෙන්,
රුධිර සංසරණය වැඩි කිරීමට උපකාරී වේ.
ඉදිමීම සහ වේදනාව අඩු කිරීමට සහාය වේ.
සන්ධි වටා ඇති මාංශපේශි ශක්තිමත් කිරීමට උපකාරී වේ.
සන්ධිවල ලිහිසි බව පවත්වා ගැනීමට සහාය වේ.
කාටිලේජයට සිදුවන හානිය අවම කිරීමට උපකාරී වේ.
සම්පූර්ණ ආයුර්වේදික සන්ධි හා මාංශපේශි සත්කාරයක්
Asthijeewa යනු තෙල් එකක් පමණක් නොව, සන්ධි, මාංශපේශි සහ ස්නායු සුවපහසුව වෙනුවෙන් නිර්මාණය කළ සම්පූර්ණ ආයුර්වේදික සත්කාරයකි.
ආතරයිටිස්, සන්ධි වේදනාව, කොන්දේ වේදනාව, අත් පා වේදනාව, මාංශපේශි වේදනාව සහ ස්නායු ආශ්රිත අපහසුතා ඇති අයට මෙය ප්රයෝජනවත් විය හැකිය.
එසේම දැනට එවැනි ගැටලු නොමැති අයටත් අනාගතයේදී සන්ධි සහ මාංශපේශි සෞඛ්යය රැකගෙන ක්රියාශීලී ජීවන රටාවක් ගත කිරීමට කැමති නම් මෙය හොඳ තේරීමක්.
ඔබේ ආදරණීය වැඩිහිටියන්ට සතුටක් දෙන්න
දවස පුරා මුණුබුරන් හා මිනිබිරියන් සමඟ සෙල්ලම් කරන්න කැමති ආච්චිලා, සීයලා... සන්ධි වේදනාව නිසා ඒ සතුට අහිමි කරගෙන ඉන්නවා ඇති.
සතියකට වරක්, මාසයකට වරක් හෝ අවුරුද්දකට වරක් ඔවුන් බලන්න යන විට, හිස් අතින් නොයා Asthijeewa එකක් අරගෙන යන්න.
ඔවුන්ගේ මුහුණේ දිස්වන සතුට ඔබටම දැකගන්න පුළුවන් වේවි.
ඇණවුම් කිරීමත් ඉතා පහසුයි
මුදල් ගෙවීම සඳහා Cash on Delivery (COD) සහ Online Transfer පහසුකම් තිබෙන නිසා ඇණවුම් කිරීම ඉතාමත් පහසුයි.
ශ්රී ලංකාව පුරා විශාල පාරිභෝගික පිරිසකගේ විශ්වාසය දිනාගෙන ඇති Asthijeewa Ayurveda Pain Relief Treatment ඔබේ නිවසේත් තිබිය යුතු සෞඛ්ය සත්කාරයක්.
ඔබේ ආදරණීය වැඩිහිටියන්ගේ සන්ධි, මාංශපේශි සහ ස්නායු සෞඛ්යය ගැන අදම හිතන්න.
වෙබ් අඩවිය හරහා පහසුවෙන් Online Order කළ හැකි අතර, දුරකථනයෙන් ඇමතුමක් ලබාදීත් නිවසටම ගෙන්වා ගත හැකිය.
ආදරය පෙන්වන්න හොඳම ක්රමය... ඔවුන්ගේ සෞඛ්යය ගැන සැලකිලිමත් වීමයි.
Love Is Best Shown Through Actions – Give the Gift of Better Health to Your Loved Ones
Love is more than simply saying, "I love you." It is something we express through our actions, our care, and the way we look after the people who matter most.
We give flowers, chocolates, cakes, and thoughtful gifts. We plan vacations, enjoy meals together, and celebrate special moments. These are all beautiful ways of showing our affection.
But when it comes to our parents, grandparents, and the elders who have sacrificed so much for us throughout their lives, what could be a more meaningful gift?
Caring for their health.
The Everyday Aches That Often Go Unnoticed
As we grow older, our joints, muscles, and nerves naturally experience more wear and tear.
Many older adults don't like to complain about their pain. They don't want to worry their children or grandchildren, so they quietly continue with their daily routines despite the discomfort.
Simple everyday activities can become challenging, such as:
- Climbing up and down the stairs
- Cleaning the house
- Spending long hours in the kitchen
- Gardening or working outdoors
- Standing up after sitting for a while
- Turning over in bed
- Bending down to pick something up
- Lifting even moderately heavy objects
Joint stiffness, muscle soreness, and body aches can gradually become part of daily life.
A Thoughtful Addition to Every Home
That's why Asthijeewa Ayurveda Pain Relief Treatment can be a valuable addition to your home.
Made with carefully selected Ayurvedic herbal ingredients, it offers a natural wellness solution that can be used as part of a comforting self-care routine for parents, grandparents, and other loved ones.
Sri Lankans have trusted traditional Ayurveda and herbal remedies for generations. Herbal oil massage has long been a cherished practice among elders, providing comfort, relaxation, and a sense of well-being.
Asthijeewa Massage Ball – Traditional Massage Made Easier
One of the unique features of the Asthijeewa treatment is its specially designed Herbal Massage Ball, made using dried medicinal herbs.
When used during massage, it may help:
- Support healthy blood circulation
- Ease muscle tension and discomfort
- Relax muscles surrounding the joints
- Promote joint flexibility
- Support overall joint health as part of regular self-care
Complete Ayurvedic Care for Joints and Muscles
Asthijeewa is more than just a herbal oil. It is a complete Ayurvedic wellness treatment created to support joint, muscle, and nerve comfort.
It may be beneficial for people experiencing everyday joint discomfort, muscle soreness, back pain, stiffness, or age-related mobility challenges. It can also be incorporated into a regular wellness routine by individuals who wish to maintain healthy joints and stay active as they age.
Give Your Loved Ones the Comfort They Deserve
Many grandparents would love nothing more than to spend quality time playing with their grandchildren. Unfortunately, joint pain and muscle discomfort can sometimes prevent them from fully enjoying those precious moments.
The next time you visit your parents or grandparents, don't arrive empty-handed.
Bring them Asthijeewa Ayurveda Pain Relief Treatment—a thoughtful gift that reflects your love, care, and appreciation for everything they have done for you.
Sometimes, the biggest smile comes from knowing someone truly cares.
Easy to Order
Ordering Asthijeewa is quick and convenient.
With both Cash on Delivery (COD) and Online Bank Transfer payment options available, customers across Sri Lanka can easily place their orders.
Whether you order online or by phone, Asthijeewa can be delivered directly to your doorstep.
Because the Greatest Expression of Love Isn't Just Saying It...
It's caring for the health and well-being of the people you love most.

