අවුරුදු 70ක ජීවිතයෙන් ඉගෙනගත් ලොකුම පාඩම – හිත ශක්තිමත් නම් ජීවිතය තවමත් ලස්සනයි
අවුරුදු 70ක් පුරා මගේ ජීවිතයෙන් ඉගෙනගත් ලොකුම පාඩම එකයි. අපි කොච්චර වයසට ගියත්, ජීවිතය සතුටින් ගත කරන්න නම් හිත ශක්තිමත් වෙලා ඉන්න ඕන.
මගේ ජීවිතයේ විවිධ අවස්ථා හරහා මම ගොඩක් අත්දැකීම් ලබාගත්තා. ආදරණීය දියණියක් ලෙසත්, ගුරුවරියක් ලෙසත්, ගෘහණියක් ලෙසත්, අම්මා කෙනෙක් ලෙසත් මගේ වගකීම් හැමදාම ආදරයෙන් ඉටු කළා. මට ආදරය ලැබුණා කියනවාට වඩා නිවැරදිව කියන්න නම්, මම කිසිම අඩුවක් නැතුව මට හමු වූ හැමෝටම ආදරය ලබාදුන්නා.
අද මගෙන් ඉගෙනගත් දරුවන් බොහෝ දෙනෙක් සමාජයේ හොඳ තැන්වල ඉන්නවා. ඒ අය තවමත් මාව මතක් කරලා කතා කරනවා. ගුරුවරියක් විදිහට ඒක මට ලැබුණු ලොකුම ත්යාගයක්. මගේම දරුවෝත් අද විදේශගතව තමන්ගේ රැකියාවන් එක්ක කාර්යබහුල වුණත්, හැමදාම මාව මතක් කරලා කතා කරනවා. ඒ ආදරය තමයි මගේ ජීවිතයේ ලොකුම ශක්තිය.
අපි කාන්තාවන් විදිහට ගොඩක් වෙලාවට අපේ ශරීරයේ අපහසුකම් කාටවත් කියන්නේ නැහැ. ලොකු අසනීපයක් නොවුණොත්, කොහොම හරි හිත ශක්තිමත් කරගෙන දවස ගෙවා දානවා. අපේ පවුලේ හැමෝ ගැන හිතන අතරේ, අපි ගැන හිතන්න අමතක වෙන අවස්ථාත් බොහෝයි.
ඒත් වයසත් එක්ක ශරීරයේ වෙනස්කම් නොවැළැක්විය හැකියි. කලින් වගේ පැය ගණන් හිටගෙන වැඩ කරන්න, ඇවිදින්න, කුස්සියේ වැඩ කරන්න තිබුණු පහසුව ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම සන්ධි වේදනාව, දණහිස් වේදනාව, උරහිස් වේදනාව සහ කොන්දේ වේදනාව නිසා දවසේ සාමාන්ය වැඩ පවා අපහසු වෙන්න පටන් ගත්තා.
මගේ දරුවෝ මට විවිධ ආහාර අතිරේක එව්වා. ඒ අතරේ මගේ පරණ ශිෂ්යයෙක් මාව බලන්න ඇවිත් අස්ථිජීව (Asthijeewa) Ayurveda Pain Relief Oil ගැන කියලා දුන්නා. මමත් ඒ ගැන තව ටිකක් හොයලා බැලුවා. භාවිතා කරපු කීප දෙනෙකුගෙන්ම අහලා බැලුවා. ඔවුන්ගේ අත්දැකීම් හොඳ නිසා මමත් එය භාවිතා කරන්න තීරණය කළා.
මෙය 100% ඖෂධීය ශාකසාර අමුද්රව්යවලින් නිෂ්පාදනය කළ, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබූ ආයුර්වේද වේදනා සහන තෙල් වර්ගයක් බව දැනගත් නිසා මම එය විශ්වාසයෙන් භාවිතා කළා.
අද කියන්න සතුටුයි, මට සැලකිය යුතු සහනයක් දැනෙනවා. ඒ නිසාම මගේ පුතා දැන් මේ නිෂ්පාදනය මට නිවසටම ඇණවුම් කරලා එවනවා.
දැන් මට පන්සලට යන්නත්, කඩේට යන්නත්, යාළුවෝ බලන්න යන්නත්, පුංචි සංචාරයක් යන්නත් කලින් වගේ බයක් නැහැ. ඇවිදිනකොට තිබුණු අපහසුතාවය ගොඩක් අඩු වෙලා. ඒ නිසාම දවසේ වැඩ සතුටින් කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා.
මගේ අදහස නම්, දවස පුරා ගෙදර වැඩ, රැකියාව සහ පවුලේ වගකීම් එක්ක දුවන අපි වගේ කාන්තාවන්ටත්, වයසත් එක්ක සන්ධි වේදනාවෙන් පීඩා විඳින වැඩිහිටියන්ටත් අස්ථිජීව හොඳ තේරීමක් වෙන්න පුළුවන්.
වයසත් සමඟ ගෙවී යන කාටිලේජ පෝෂණය කිරීමට සහ සන්ධි, උරහිස්, දණහිස් හා කොන්ද ආශ්රිත අපහසුතා සඳහා උපකාරී වන ලෙස මෙම ආයුර්වේද සත්කාරය නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම, ඒ සමඟ ලැබෙන මසාජ් බෝලයද ඖෂධීය ශාකසාර ද්රව්යවලින් නිෂ්පාදනය කර තිබීම තවත් විශේෂත්වයක්.
ඔබත් විශ්වාසදායක, ශාකසාර, ආයුර්වේද වේදනා සහන තෙල් වර්ගයක් සොයනවා නම්, අස්ථිජීව Ayurveda Pain Relief Oil ඔබටත් සලකා බැලිය හැකි හොඳ විකල්පයක් විය හැකියි.
The Greatest Lesson I’ve Learned in 70 Years – A Strong Mind Keeps Life Beautiful
If there is one lesson my 70 years of life have taught me, it is this: no matter how old we become, life remains beautiful when we keep our minds strong and our hearts full of gratitude.
Throughout my life, I have experienced many beautiful chapters. I have been a loving daughter, a dedicated teacher, a homemaker, and a mother. Looking back, I feel truly blessed. More than receiving love, I believe my greatest achievement was being able to give love wholeheartedly to everyone around me.
Today, many of the students I once taught have grown into successful individuals. Some of them still call me, visit me, and remind me how much I meant to them. As a teacher, there is no greater reward than knowing you made a difference in someone's life. My own children now live overseas with busy careers, yet they never fail to check on me. Their love continues to be one of my greatest strengths.
As women, we often keep our physical discomfort to ourselves. Unless it's something serious, we rarely complain. We simply gather our strength, smile, and carry on with our daily responsibilities, always putting our family first.
But with age, our bodies naturally begin to change. Things that once felt effortless—standing for long hours, walking, or managing household chores—become increasingly difficult. Joint pain, knee pain, shoulder stiffness, and back pain slowly begin to affect our everyday lives.
My children sent me different health supplements, hoping they would help. Around the same time, one of my former students came to visit me and introduced me to Asthijeewa Ayurveda Pain Relief Oil. Curious, I decided to learn more about it. I spoke to several people who had already used it, and the positive feedback encouraged me to try it myself.
Knowing that it is made with 100% herbal Ayurvedic ingredients and is approved by the Department of Ayurveda gave me the confidence to use it.
Today, I'm happy to say that I have experienced significant relief. In fact, my son now orders it regularly and has it delivered directly to my home.
I can now visit the temple, go shopping, spend time with friends, and even enjoy short trips without constantly worrying about pain. Walking has become much more comfortable, allowing me to enjoy life once again.
In my opinion, Asthijeewa is an excellent choice not only for older adults experiencing joint discomfort but also for women who spend their days balancing household responsibilities, careers, and family life.
The product is formulated to help nourish cartilage that naturally wears down with age while supporting comfort in the joints, shoulders, knees, and back. It also comes with a specially designed massage ball made using herbal Ayurvedic ingredients, making it even more convenient to use.
If you're looking for a trusted herbal Ayurvedic pain relief oil, I can confidently say that Asthijeewa Ayurveda Pain Relief Oil is a product worth considering.

